School Anthem

සිරිබර මැදි විදුහල් මාතා
දිනේ පිළියන්දල
විදුහල් මාතා

කලා ශිල්ප රස කවා
දහම් සතර කිරි පොවා
පෙමින වඩන දරු දැරියන්
නිසි මඟ යොදවා

දෙස බස හොබවන මෑණී
සැනසෙමු අපි ඔබ සෙවණේ
ගුණින් නැණින් අප නළවන
විදුහල් මාතා
අපේ විදුහල් මාතා