පෝෂිත නොවන පාසල් සඳහා
2026 - 6 ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීම (පෝෂිත නොවන පාසල්) අයදුම්පත පහතින් බාගතකර නිවැරදිව සම්පූර්ණ කර 2025.10.15 දිනට පෙර විදුහල්පති, මධ්‍ය විද්‍යාලය, පිළියන්දල ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමුකරන්න. ඊට අමතරව පහත Google Form එක ද සම්පූර්ණ කර Submit කරන්න.
පෝෂිත පාසල් සඳහා
2026 - 6 ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීම (පෝෂිත පාසල්) පෝෂිත පාසල් (බප/පිළි/අංක 1 කනිෂ්ඨ විද්‍යාලය, බප/පිළි/සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලය, බප/පිළි/මාම්පේ කනිෂ්ඨ විද්‍යාලය, බප/පිළි/හැඩිගම ශ්‍රී සුදර්ශන කනිෂ්ඨ විද්‍යාලය) පදනමින් පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ 6 ශ්‍රේණියට ඇතුළත්වීමට අයදුම්කරන ශිෂ්‍යයන් සඳහා පහත Google Form එක සම්පූර්ණ කර Submit කරන්න.