
කොළඹ Royal College කලා සංගමය මෙහෙයවන ලද BEYOND THE HORIZON 2025 චිත්‍ර තරඟයෙන් 12/13 වසර වල ප්‍රකාශන චිත්‍ර තරඟයෙන් අප විද්‍යාලයේ 12A2 ශ්‍රේණියේ සිනෙත් සත්නිඳු පුතණුවන් 3 වන ස්ථානය ලබාගෙන ඇති අතර JDAපෙරේරා කලාගාරයේදී එහි ත්‍යාග ප්‍රධාන උත්සවය අද දින පැවැත්විණි.